Monday, June 22, 2020

Sulage Paawi (සුලගේ පාවී) Lyrics & Chords - Tharindu Himash(තරිදු හිමාෂ්) ft. Kaun & Sasindu Production by Ramba Kollo


Artist    -Tharindu Himash Ft Kasun & Sasindu
Song     -Sulage Paawi(සුලගේ පාවී) By Ramba Kollo
Chord   -Bm
[Intro]
_________________________________
|Bm|G|A|Bm|//
[Chorus]
_________________________________
Bm    G      A       Bm
Sulage paawi yawilaa
Bm    G       A      Bm
Rahase kiwe magemai//
Bm                 G
Sihinaya wagehe paawila awehe
Bm                         A
Sithuwili gonnak hithe dara tarare tarare
Bm
Rahasak kiwehe sabahinmadoo
Bm                   A
Me jeewithe newathilaa
[Intro 1]
_________________________________
|Bm|G|A|Bm|
[Verse 1]
_________________________________
Bm              
Katada denne adare mage
G
Kiwweth na nuba weradiyi wage
A
Katada dunne adare mage
Bm
Danna nubawath weradiyi wage
Bm
Nubamada kelle rewatuwe mage
G
Denneth na nube adare kelle
A
Boruwak karala yannada yanne
Bm
Sulagaka paawee yannata yanne
[Chorus 2]
_________________________________
Bm     G      A      Bm
Sulage paawi yawilaa///


සුලගේ පාවී යාවීලා....

රහසේ කීවේ මාගේමයි....


සිහිනය වාගේ පාවීලා ආවේහේ....

සිතුවිලි ගොන්නක් සිතේ දාරා ටරාරේ ටරාරේ....

රහසක් කීවේහේ සැබැහින්මදෝ....

මේ ජිවිතේ නැවතිලා..........


කාටද දෙන්නේ ආදරේ මාගේ.... 

කිව්වෙත් නැ නුබ වැරදියි වාගේ....

කාටද දුන්නේ ආදරේ මාගේ....

දැන්නැ  නුබවත් ආදරේ මාගේ....


නුඹමද කෙල්ලේ රැවටුවේ මාගේ....

දෙන්නෙත් නැහැ නුබ ආදරේ කෙල්ලේ....

බොරුවක් කරලා යන්නද යන්නද යන්නේ....

සුළගක පාවී යන්නට යන්නේ.... 


සුලගේ පාවී යාවීලා....

රහසේ කීවේ මාගේමයි....


සිහිනය වාගේ පාවීලා ආවේහේ....

සිතුවිලි ගොන්නක් සිතේ දාරා ටරාරේ ටරාරේ....

රහසක් කීවේහේ සැබැහින්මදෝ....

මේ ජිවිතේ නැවතිලා..........


Tharindu Himash Chandrasiri - තරිදු හිමාෂ් චන්ද්‍රසිරි



No comments:

Post a Comment