What you get with a lot of effort is worth a lot .... and the happiness that comes from it is indescribable ....
Tharindu Himash
I Am Good, Actor, Singer, Musician, ___Director @ Ramba Kollo___
Friday, February 19, 2021
අහින්සකයා😉😉 😘I try my best to achieve my success🤟🤟 What you get with a lot of effort is worth a lot .... and the happiness that comes from it is indescribable ....
The last time i spend in school should be spent happily. Because that time will not come back. I think this is the best school I have chosen.😉😉
Saturday, January 30, 2021
Sunday, November 15, 2020
Tuesday, July 28, 2020
Android App Making | මම හදපු අලුත්ම Android App එක - Tharindu Himash
යාලුවනේ මම පුරුදු වෙන්නත් එක්ක පොඩි Android App එකක් හැදුවා.ඒක නිකන් Video Player එකක් වගේ එකක්.
කැමති කට්ටිය Dowload කරලා Install කරලා බලන්න.සුපිරියටම හැදුවා. තවත් හොද පට්ටම App එකක් හදන්නම්කෝ.එහෙනම් කට්ටියටම ජය වේවා!!
App එක මෙතනින් Dowload කරගන්න - Tharindu Himash Video Player
Tuesday, July 21, 2020
Tuesday, July 14, 2020
Saturday, June 27, 2020
ඔන්න එහෙනම් දෙවැනි සින්දුවේ වැඩත් පටන් ගත්තා - Tharindu Himash
මේ පාරත් ලස්සන වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා යාලුවනේ.එහෙනම් හැමෝටම ජය වේවා.
Subscribe to:
Posts (Atom)











